අඟුලානේදී ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මොරටුව ලක්ෂපතිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ සොහොයුරිය ක්ලාන්ත වී ඇදවැටී පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි
අයියා අත්අඩංගුවට ගනිද්දී නංගී ඇද වැටී රෝහලේ
Recommended Articles