රජයෙන් සහන මිලට දුන් යතුරුපැදියේ සිය සහෝදරයා බව කියන පුද්ගලයකු ද සමග වල්ලපට්ටා ග්‍රෑම් 564ක් ගෙනයමින් සිටි තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය කියයි.