පාරේ යන තරුණ තරුණියන්ගේ ලැප්ටොප් පරිගණක උදුරාගන්නා ගත් බව කියන සොහොයුරන් දෙදෙනකු පරිගණක 15ක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.