නාවුල කඩවත ඇලගමුව මහා විදුහලේ ඉගනුම ලබන අයියයි මල්ලියි තනිවම කුඩා පැල්පතක ජිවත් වෙති.
චාමර අජිත් කුමාර 13 වැනි වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙයි.
චමල් අරුණ සාමාන්‍ය පෙළ විභාගයට මෙවර ලියන්නට උගෙන ගනී. මේ දරුවා ඉපදී දින 15ක් ගත වෙද්දී සිය මව මිය ගියාය. පසුව මිත්තනිය ළග හැදුණු මේ දරුවන් දෙදෙනාගේ පියාද වෙනත් ප්‍රදේශයක ජිවත් වෙයි. මිත්තනිය අංශ බාග රෝගයකට ගොදුරු වී සිටින්නීය.
ඉගෙනීමට ආශාව ඇති නිසා මේ දෙදෙනා පාසල අසල කුඩා නිවසක ජීවත් වෙති. නිවාඩු දිනවල කුලී වැඩක් කරති.
මෙම ළමයින්ට කතාකරන්න 0778423122, විදුහල් පති - 0770867636, කාංචන 0773416157
(විදුහල්පති)






