අයියයි මල්ලියි එකතැන මරති


කෝට්ටේගොඩ නාඹටුන්නේ සහෝදරයින් දෙදෙනකු කපාකොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. පියාගේ හත් අවුරුද්දේ දානයට සූදානම් වෙමින් සිටියදී දුරකතන ඇමතුමක් දී පාරට ගෙන්වා ගෙන මෙම අවරාධය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් නිල සුනඛයකුගේ සහායෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.