තෙඹුවන නාහල්ල ශ්‍රි රේවත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කැළයකට ගෙන ගොස් ගස් බැද පහර දී ඇතැයි පොලිසිය කියයි.