වයඹ පොලිස් පරීක්ෂකවරයකු ලිංගික අල්ලසක් ගැනීමට කුරුණෑගල තානායමකට ගොස් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ ආරංචි කියයි.