හංවැල්ල පොලීසියේ සිට විනය පරීක්ෂණයක් සදහා බදුල්ලට මාරු කළ පොලිස් පරික්ෂකවරයකුගේ තනතුර උප පරීක්ෂකවරයකු දක්වා පහල දැමු බව පොලීසිය පවසයි.
දෙමටගොඩ පුද්ගලයකු කලකට පෙර අත්අඩංගුවට ගැනීම ටී 56 අවියක් හා රුපියල් තිස්පන්ලක්ෂයක ගනුදෙනුවක් ගන ඔහුට එරෙහිව පැමිණීළි ලැබී තිබිණැයි පොලීසිය පැවසීය.