මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සියළු සිසුන් වහාම විශ්වවිද්‍යාල භූමියෙන් හා නේවාසිකාගාර වලින් ඉවත් විය යුතු බවත් විශ්වවිද්‍යාල භූමිය හා නේවාසිකාගාර යළි දැනුම් දෙන තුරු ඔවුනට තහනම් බවත් මොරටුව උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා නිවේදනය කරයි.
(ඡායාරූපය සුභාෂ් මධුෂාන්)







