අයි.ටී.එන් සභාපති සිංගප්පුරුවට යයි


ස්වාධීන රූපවාහිනියේ සභාපති  අනුර සිරිවර්ධන  මහතා අද  හදිසියේකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔහු නික්ම ගියබව ගුවන් තොටුපොළ අාරංචිමාර්ග පවසයි.