අයි.එම්.එෆ් කොන්දේසි මැතිසබයට ලබාදෙන්න


(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.