අයවැයෙන් හැමෝටම සහන


රජයේ සේවකයන් , විශ්‍රාමික,  පෞද්ගලික අංශ සේවකයන්, සරසවි සිසුන්, ගොවි, කම්කරු, ගුරු ඇතුළු බොහෝ පිරිස්වලට සහන සලසමින් මහින්ද රාජපක්ෂ ජනපති අද 10 වැනි අයවැය ලේඛණය ඉදිරිපත් කළේය.

රජයේ සේවකයනට රුපියල් 2200ක ජීවන වියදම් දීමනාවක් දෙන බව පැවසූ ජනපති මහපොළ ශිෂ්‍යයත්වය ද රුපියල් 1500කින් ඉහළ නැංවීය.

පෞද්ගලික අංශයට රුපියල් 500කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටි ජනපති පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලට හාම්පුතාගේ දායකත්වය සියයට දෙකකින් වැඩි කරන යෝජනාවක් ද ඉදිරිපත් කළේය.

04(1)