2017 වර්ෂයේ අයවැය සම්බන්ධයෙන් පසුගිය කාලයේ මෙන්ම වාර්තමානයේදී දැඩි කතාබහට ලක්වෙනවා. ඔන්න ඒ අතරේ දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේද මේ සම්බන්ධයෙන් වැඩක් කරලා තියෙනවා. ඒ තමයි අයවැය සඳහා වාද බයිලා කියන එක. ඉතිං මේ වැඩසටහන පසුගියදා ප්‍රචාරය වුණා. පහතින් තියෙන්නේ ඒ වීඩියෝ එකයි.