දකුණු පළාත් සභාවේ තම අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීම නිසා යු.ජී.ඩී ආරියතිලක මහතා බහුතර මතයට හිස නමමින් ලබන සතියේ ඉල්ලා අස්වන බව කියයි
විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එක්වී තම අමාත්‍යංශ අයවැය ශීර්ෂය පරාජය කල බව ඔහු කියයි.