අයවැය අවසන් ඡන්දය අද


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීමඅද 5 පස්වරු 6.00ට පැවැත්වේ.

2026 විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අද පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.