ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් උත්සවය පෙබරවාරි 10 අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින්හි දී සුමින්ද රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.