අය වැය ඡන්දය ඇරැඹේ


අය වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසුම මින් මද වේලාවකට පෙර ආරම්භ විය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සභා ගැබේ නැත.