අඹේපුස්සේ හතරක් මරුට


අඹේපුස්ස සිංහරෙජිමේන්තු හමුදා කඳවුරේ  පස් කන්දට යට  සිව් දෙනකු මියගිය බව වරකාපොළ  රෝහල් ආරංචි කියයි. මීරිගම රෝහලේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද සිද්ධිය වූ ස්ථානයට යවා ඇතැයි ද රෝහල් ආරංචි කියයි.