අඹුසැමියෝ උසාවියේ By None // 2012 මාර් 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එල්.එච්. දර්ශන රාජුගේ බිරිය සිකුරාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය, දර්ශන හා ත්‍රිරෝද රියදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන්දන රැඳැවුම් නියෝග මත රඳවා තබා ගැනීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට අවසර දුන්නාය.සැකකාරිය මහේස්ත්‍රාත් නිල කාමරයේදි ප්‍රකාශයක් කළාය. සැකකරුවෝ වෙන වෙනම අධිකණයට ගෙන එනු ලැබූහ. කහවත්ත කොටකෙතනේ පීලානගොඩ කන්දගේ නයනා නිලිමිණි (52) මව සහ කවින්ද්‍යා චතුරංගනී (19) දියණිය පසුගිය ජනවාරි 31 වැනිදා මරාදමනු ලැබූහ. ඇය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයයේ උසස් පෙළ ඉගෙනුම ලැබුවාය. ඇගේ සිරුර පෙබරවාරි දෙවැනි දා කහවත්ත ඕපාත වත්තේ කැලැවක තිබි හමුවිය. මවගේ සිරුර එදිනම රාත්‍රී ඔවුන් පදිංචි නිවසින් සොයාගැණිනි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත