කන්තලේදී ත්‍රීරෝද රියක් හා ටිපර් රථයක් ගැටී ත්‍රීරෝද රිය පැදවූ කාන්තාවද, ඇගේ සැමියාද මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව හබරණ පොලීසිය කියයි.