අඹයක් ලක්ෂ හතර හමාරකට වෙන්දේසි වෙයි


(ප්‍රදීප් කුමාර)

යාපනය මුරුගන් කෝවිලක පැවති වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 46,0,000 ට වෙන්දේසි විය.

යාපනය වන්නර් ෆාම් ලෝටස් මා(ර්)ගයේ පිහිටි වන්නෙයි කෝට්ටයම්පති සිරිසිවසුබ්‍රමනියර් මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය මෙසේ ඉහල මුදලකට වෙන්දේසි වී තිබේ.