ගලහ දෙල්තොට අඹගහක් බදු ගත් සිව්දරු පියකු (52) ගසට නැඟ අඹ කඩද්දී හදිසියේ මිය ගිය බවත්, ගැමියන්ගේ සහායෙන් සිරුර බිමට ගත් බවත් ගලහ පොලිසිය කියයි.
ඔහුගේ සිරුර ගහේ දෙබලයක සිරවී තිබිණි.