අඹ ගස මහා අනතුරක් වළකයි


වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පහල කඩුගන්නාවේදී මාර්ගයෙන් පිටතට පැන අඩි 10 ක් පමණ ප‍්‍රපාතයට පෙරලීමෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.
මාර්ගයේ ඇති ආරක්ෂිත වැටද කාඩාගෙන ගොස් අඩි 10 පමණ පහතින් ඇති අඹ ගසක හිරවිම නිසා සිදුවිමට තිබු විශාල අනතුරක් වැලකි ඇතයි පොලිසසිය පැවසයි.

128 129