අමුණුගම කිතුලට අත දෙයි


කිතුල් මදින්නන්ට බලපා තිබු  සියලුම නීතීමය බාධාවන් ඉවත් කර ඇති බැවින්  ඔවුන් රා පෙරන්නන්  ලෙස අත්අඩංගුවට නොගෙන ඔවුන්ගෙන් රටට ලැබෙන  නිෂ්පාදනයන් ලබා දීමට  පොලීසිය සහය විය යුතු යැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කීය.

 පෙරේදා (11) හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උපාධිධාරීන් 150 කට පත්වීම් ලබා දීමේ උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය