අමිතාබ්ගේ 'පින්ක්' චිත්‍රපටය බලවත් පණිවුඩයක් ලබාදෙනවලු


2016-09-24-ent-15

පසුගියදා එළිදැක්වූ අමිතාබ් රංගනයෙන් දායක වන %පින්ක්^ චිත්‍රපටයට බොහෝ ප්‍රතිචාර ලැබෙන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටියි. මෙම චිත්‍රපටය විචාරය කරන පිරිස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම චිත්‍රපටය සමාජයට බලවත් පණිවුඩයක් ගෙන එන බවය.

 

2016-09-24-ent-14
2016-09-24-ent-13