91 හැවිරිදි හත් දරු මවක ඇගේ වැඩිමල් දුව පස්වැනි දුවගේ නිවස ඉදිරිපිට දමා ගොස් ඇති බවත් පස්වැනි දුව තම මව බලාගැනීමට නොහැකි බව කියමින් පොලිසියට ගෙනවිත් භාරදුන් බවත් බණ්ඩාරගම පොලිසිය කියයි.
ඇගේ දරුවන් ගැන සොයාබැලු පොලිසිය ත්‍රී රෝද රථ රියදුරකු වන ඇගේ තුන්වැනි පුතා කැඳවා ඇති අතර ඔහු මව භාරගෙන ඇති බවද කියති.





