සිය මව යැයි සිතිය හැකි කතකගේ ආධාරයෙන් කුඩා දැරියක ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවක මුදල් අයකැමිගේ ලාච්ඡුවෙන් රුපියල් 55,000ක මුදලක් සොරා ගන්නා ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී ඇත.
මොවුන් සොයාගැනීමට ඉංගිරිය පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.