අම්මයි පුතයි ළිදෙන් ගොඩ ගනී


මිහින්තලේ දොරමඩලාව තුන්වැනි  පියවරේ නිවසක පිටුපස ළිදකින් අවුරුදු එක හමාරක් වයසැති පුතාගේ සහ මවගේ (23) සිරුරු සොයා ගත් බව පොලීසිය කියයි.