රාජගිරිය ඩඩ්ලි සේනානායක මාවත අසල ඇළකට අද (16) අලුයම මෝටර් රථයක් වැටී ඇතැයි පොලිසිය කියයි.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැකකරති.
දොඹකර ආධාරයෙන් මෝටර් රථය ගොඩට ගත් අතර මව හා පුතා මෝටර් රියේ සිට ඇති අනතුරින් කිසිවකුට හානියක් සිදුවී නැතැයි කියති.






