ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවකින් සිව් හැවිරිදි දියණිය ලවා සල්ලි සොරකම් කරවා ගත්තැයි කියන මව හා දරුවන් දෙදෙනකු කොස්ගම දී සැකපිට අත්අඩංගුවට ගෙන ඉංගිරිය පොලිසියට බාරදුන් බව පොලිසිය කියයි.
සොරකම් කළැයි කියන මුදලින් 15000 ක් කොට්ටයක් යට තිබි සොයා ගෙන ඇත.

