අම්මත් පුතත් එළොව ගිහින් මෙලොව එති


ලාබෙට රෙදි මිලට ගැනී ගැනීමට එන අයගෙන් මහරගම පමුණුව පාර පිරී පවතී. මෑතකදී සිය බිරිය හා දරුවා සමග එහි ආ අයෙක් කාරය දුම්රිය පාර අසලම නවත්වා කිසියම් කාරියකට ගියේ බිරියත් දරුවාත් කාරයේ සිටියදීය. ඒ සමගම ධාවනය වූ දුම්රියේ වැදී කාරයේ පැත්තක් තැලී ගිය නමුත් කාරය ඇතුලේ සිටි මවටත් දරුවාටත් අනතුරක් වූයේ නැත.