අම්බලන්තොට මී හරක් වැඩක්


අම්බලන්තොට මානජ්ජාව ගෙදරක බැඳ සිටි මී හරකුන් පස් දෙනකු සොරා ගෙන ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.

මී ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන වෙතියි පොලීසිය කියයි.