අම්බලන්තොට දැඩි තදබදයක්


අම්බලන්තොට නගරයේ සිට නෝනාගම හන්දිය දක්වා අද උදෑසන සිට දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි. දින හතරක දීර්ඝ නිවාඩුවත් සමග විශාල පිරිසක් කතරගම වන්දනාවේ යාම හේතුවෙන් මෙලෙස මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇත. රියදුරන් පවසන්නේ අම්බලන්තොට සිට නෝනාගම දක්වා යාමට පැය එකහමාරක පමණ කාලයක් ගත කිරීමට සිදුව ඇති බවයි.

DSCN5156