අපොස (සා පෙළ) මධ්‍යස්ථානයක් වන අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ වීදුරු කඩා රුපියල් පනස්දහසක පමණ අලාභයක් කළැයි කියන සිද්ධියක් මත පරීක්ෂණයට පැමිණි පොලීසිය පහර දුන්නැයි විභාග අපේක්ෂකයෙක් රෝහල් ගතවී සිටි.
මේ නිසා අද පැවැති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි වු බව එම ශිෂ්‍යයා කියයි.
අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ආර් මංගල ද සොයිසා මහතා එම පරීක්ෂණයට ගිය නමුත් පොලිසියේ කිසිවකුත් ඔහුට පහර නොදුන් බව කියා ඇත.