අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ විභාග ශාලාවේදි අපොස උසස් පෙළ විභාගයට ලියා ගෙදර යමින් සිටියදී බස් නැවතුම්පොළේදී පිහි ඇනුම් කෑ ශිෂ්‍යායට සැත්කමකින් පසු සිහිය ලැබී ඇතැයි රෝහල් ආරංචි කියයි.
ඔහුට පිහියෙන් ඇන්න බවට කියන තරුණයකු සැක පිට අත්අඩංගුවට ගත් පොලීසිය තවත් සැකකරුවකු සොයයි.
සැත්කමින් පසු සිසුවා රැගෙන එන අයුරු
සිසුවාගේ මව
සිසුවා ඇද සිටි පාසල් කමිසය ලෙයින් තෙත් වී ඇති අයුරු






