අම්බලන්ගොඩ ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්තරවරුන් ඇතුළු සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරැඹුහ.
තමනට මාස දෙකක වැටුප් නොලැබුණූ බව වර්ජකයෝ කියති.