අම්බලන්ගොඩ වෙළේ පන්සලේ වෙසක් පෙරහරේ ගමන් කළ අලි දෙන්නාගෙන් එකෙකු මින් මද වේලාවකට පෙර කුලප්පු වූවත් කිසිවකුටත් අනතුරක් සිදු නොවු බව එහි සිටි මාධ්‍යවේදීහු කියති.
දුම්රිය නළාවක හඬත් සමඟ අලියා කුලප්පු වී දුවන්නට විය.
මිනිත්තු කිහිපයකින් අලියා ගස් බැඳ දැම්මේය.

