පසුගිය රජයේ ප‍්‍රධාන පෙළේ දේශපාලකයෙකුට අයත් යැයි කියන අම්බලන්ගොඩ තෙල් පිරවුම්හලකින් තෙල් සංස්ථාවට අය විය යුතු රුපියල් කෝටි 17 ක් නොගෙවීම නිසා එම පිරවුම්හල ජනවාරි 6 වැනිදා සිට වසා දමා ඇත.
මේ තරම් මුදලක් එක් වන තුරු තෙල් ණයම දී ඇත්තේ දේශපාලන බලපුළුවන්කාරකම නිසා යැයි තෙල් සංස්ථා ආරංචි කියයි.
වීඩියෝ - දීපාල් ද සිල්වා

