අම්බලන්ගොඩ අලිත් පන්දම් පෙළපාළියේ


වැඩිකළ විදුලි බිලට එරෙහිව අම්බලන්ගොඩ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු ද පන්දම් පත්තු කරගෙන නගරයේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා ද ඊට එක් විය.