අම්බලන්ගොඩ අනතුරකින් 4 ක් රෝහලේ


අම්බලන්ගොඩ නගරයේදී ත්‍රී රෝද රථයක් හා කාරයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්ගත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ත්‍රී රෝද රියේ සිව්දෙනකු ගමන්කර ඇති අතර අවුරුදු 7 ක පමණ කුඩා දරුවකු හා කාන්තාවක් අනතුරින් බරපතල තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

DSC_6422 DSC_6436

ඡායාරූප - දීපාල් ද සිල්වා

 

 

වීඩියෝ - දීපාල් ද සිල්වා