අම්පාර මුවන්ගල අරුණපුර උක්සිරිපුර ගෙදරකට බදාදා (6) පස්වරු 2.30ට පමණ අඟල් 3.5 * 2.5 නාඳුනන වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියෝ කියති. ලෝහ කැබැල්ලක් සේ පෙනෙන එහි සිදුරුද ඇතැයි ශිෂ්‍යයකු වන හෂාන් මධුසංඛ කියයි.