අමිපාර ඩී.එස් සේනානායක වීදියේ ජනාකීර්ණ පෙදෙසක බල්ලෙකු මැරී දින පහක් පුරා ගද ගසමින් ඇතත් අසල්වැසියන්, ව්‍යාපාරිකයින් හෝ නගරසභාව අද සවස් වන තුරුත් එය ඉවත් කර නැත.
එම ප්‍රදේශයේ මිනිසුන් නාසය තද කරගෙන එතනින් යති.