අම්පාර සඟ රුවන බුද්ධගයා ප්‍රහාරය හෙළා දකිති


දඹදිව බුද්ධගයා විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් අම්පාරේ මහා සංඝරත්නය ඔරලෝසු කණුව අසළ අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ.