අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අම්පාර මහේස්ත්‍රාත් දුමින්ද සී මුදුන්කොටුව මහතා නියෝග කලේය.
නඩුව සැප්තෑම්බර 11 වැනි දිනට කල් තැබිණි.