අම්පාරේ ඉමෝස් තිවංක නම් හෝටල් හිමියාට පහරදුන්නැයි සැකපිට අම්පාර නගරාධිපති ඉන්දික නලීන් ජයවික්‍රම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තමා නගරාධිපති කාර්යාලයයට කැඳවා පහරදුන් බව ද ඔහු කියයි.