අම්පාර කල්මුණේ පාර පැය හතක් වසාගෙන


අම්පාර කල්මුණේ මාර්ගය අද උදේ සිට පැය හතක් තිස්සේ අවහිර කළ නින්දවුර් වැසි‍යෝ පාරේ ගමනාගමනය මුළුමනින්ම නතර කළහ.

ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ  ගමට සොරුන් පැනීම වැළැක්වීමට පියවර නොගන්නා බවයි.

කිලෝ මීටර් දෙකක් ඈත කාර්තිව් හන්දියේ කැරලි මර්ධන පොලීසිය රැදවනු ලැබ සිටී.