අම්පාර උසාවිය ළඟ ඇඟළුම් සේවකයෝ 4000ක්


අම්පාර දයා ඇඟළුම් ආයතනයට එරෙහිව පවරා ඇති නඩුවක තීන්දුව අද අම්පාර අධිකරණයෙන් දීමට නියමිතය.

මෙම තීන්දුව දැන ගැනීම සඳහා එම ආයතනයේ 4000කට ආසනන් ඇඟළුම් සේවක සේවිකාවෝ අම්පාර නගර සභාව හා උසාවිය අසළ ප්‍රදේශයේ රැස්ව සිටිති.

තම රැකියා සුරක්ෂිත කර දෙන්නැයි ඔවුන් ඇතැමෙක් අත දැන්වීම් පුවරුද ඇත.

දයා ඇඟළුම් කම්හල එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ පාලනය යටතේ පවතී