අමල්ගේ ‘Hello’


ලයනල් රිචීගේ ‘Hello’ ගීතය ලෝක ගීත දර්ශකයන්වල මුල්තැන ඇති ගීතයක් බවට බොහෝ දෙනා දන්නා කරුණක්. මේ ගීතයට බොහෝ දෙනා ආදරය කරනවා. ඒ වගේම තමයි අමල් පෙරේරා කියන ගායකයාටත් බොහෝ දෙනා ආදරය කරනවා. එවැනි කෙනෙක් ‘Hello’ ගීතය ගායනා කරපුවාම හිතට දැනෙන දේ. මේ පසුගියදා පැවැත්වුණු ‘මා නොවන මම’ වැඩසටහනේදී අමල් පෙරේරා විසින් ලයනල් රිචීගේ ‘Hello’ ගායනා කළ ආකාරයයි.

වීඩියෝ අනුග්‍රහය - දෙරණ ආයතනය