අමරදේවයෝ හෙළ බිමේ යලි උපදිත්වා


හෙළයේ මහා සංගීතවේදියාණන් වු පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන්ගේ ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව නිදහස් වතුරශ්‍රයේදී (5)පැවැත්වීය. 

ආචාර වෙඩිමුර දාහතක් පවත්වා මියගිය කලාකරුවාට ජාතියේ ගෞරවය පිරිනැමිය.

මහා සංඝරත්නය ජනපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුලු පිරිසක් අමරදේවයන්ගේ ගුණ වැයිය.GLA_6743 GLA_6829 GLA_6881 GLA_6976 GLA_6701