අමරදේවයන්ගේ හිස්තැනට සනත් නන්දසිරි


සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් මහාචාර්යය සනත් නන්දසිරි මහතා පත්කොට තිබේ. ඒ එහි හිටපු කුලපති අචාර්ය අමරදේවයන් අභාවප්‍රාප්ත වීම හේතුවෙනි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදු කළේය. ඒ සඳහා පත්වීම් ලිපිය ජනපතිවරයා විසින් සනත් නන්දසිරි මහතා වෙත අද (23දා) භාර දුන්නේය.

20161123Sanath-1 20161123Sanath-2